රාධිකා ආප්තේ (උපත 1985 සැප්තැම්බර් 07) ඉන්දියානු සිනමා නිළියක සහ වේදිකා නිළියකදවේ.[1]මනඃකල්පිත චිත්‍රපටයක්වූ Vaah! Life Ho Toh Aisi! (2005)හිදී කෙටි භූමිකාවක් තුළින් ඇයගේ චිත්‍රපට ජීවිතය අරභන ලදී.
Quick Facts රාධිකා ආප්තේ, උපත ...
රාධිකා ආප්තේ |
---|
රාධිකා ආප්තේ - Phobia (2016 film) මධ්‍ය හමුවේදී 2016 |
උපත | 7 සැප්තැම්බර් 1985 (1985-09-07) (වයස 38)
පූනේ, මහාරාෂ්ට, ඉන්දියාව |
---|
රැකියාව | නිළියක |
---|
සක්‍රීය වසර | 2005–වර්තමානය තෙක් |
---|
කලත්‍රයා(යන්) | Benedict Taylor(musician) (වි. 2012) |
---|
Close