රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාව
From Wikipedia, the free encyclopedia
රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවේ පේරාදෙණියේ පිහිටා ඇත. එය ශ්‍රි ලංකාවේ පිහිටි උද්භිද උද්‍යාන පහ අතුරින් ප්‍රධානම උද්භිද උද්‍යානය ලෙසින් සැලකෙයි.
Quick Facts රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාව, පිහිටීම ...
රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාව | |
---|---|
පිහිටීම | පේරාදෙණිය, ශ්‍රී ලංකාව |
නඩත්තු කිරීම | කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව |
තත්වය | වසර පුරාම විවෘතයි |
ඉදිකිරීම | වර්ෂ 1750 දී පමණ |
Close