රථ වාහන
From Wikipedia, the free encyclopedia
රථ වාහන (ඉංග්‍රීසි: motor vehicle, motorized vehicle, automotive vehicle) යනු, තමන්ගේ ම බලය භාවිතයෙන් ධාවනය වන, මිනිසුන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා වන ගොඩබිම් වාහන සඳහා භාවිතා වන පදයක් වෙයි. මේවා සාමාන්‍යයෙන් රේල් පීලි මත ක්‍රියා නොකරන (උදාහරණ: දුම්රිය හෝ ට්රෑම් රථ) රෝද සහිත ඒවා වෙයි.