යුරෝපියානු භාෂා දිනය
From Wikipedia, the free encyclopedia
යුරෝපියානු සභාව හා යුරෝපියානු සංගමය එක්ව සංවිධානය කළ භාෂාවන් පිළිබඳ යුරෝපියානු වසර (2001) අවසානයෙහිදී එනම්, 2001 දෙසැම්බර් 6 දිනදී, යුරෝපියානු සභාව විසින් එය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 26 දිනදී, යුරෝපියානු භාෂා දිනය පවත්වනු ලැබේ.[1] එහි අරමුණ වන්නේ, යුරෝපය පුරා, භාෂා අධ්‍යයනය උනන්දු කරලීමය.