යමහල් තීර
From Wikipedia, the free encyclopedia
යමහල් චාප සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
යමහල් තීර (ඉංග්රීසි: volcanic belt) යනු විශාල ලෙස ගිණිකඳු ක්රියාකාරීත්වයක් සහිත කලාප වෙයි. යමහල් ක්ෂේත්ර වැනි පද මෙවැනි කුඩා කලාප සඳහා භාවිතා වෙයි.
යමහල් තීර කඳු වැටි වලට සමාන මුත්, මෙම කඳු වැටිවල පවතින කඳු, ගිණිකඳු මිස, භූ කාරක තැටි ගැටීම හේතු කොටගෙන සිදුවන faulting සහ folding නිසා ඇතිවන කඳු නොවේ .[1]