යටත්ව සිටීමෙන් මිදීමේ දිනය
From Wikipedia, the free encyclopedia
යටත්ව සිටීමෙන් මිදීමේ දිනය (චීන: 光復節; පින්යින්: guāngfùjié) යනු, චීන සමූහාණ්ඩුව විසින් වාර්ෂිකව සිහිකෙරෙන දිනයක් වන අතර, වසර 50 ක් පුරා පැවති තායිවානයේ ජපාන යටත්විජිත පාලනය 1945 ඔක්තොම්බර් 25 දිනදී නිමවී චීනය වෙත තායිවානය නැවත බාරදීම මෙදිනදී සැමරෙයි. [1][2]