මොංගෝලියානු සිරිලික් හෝඩිය
From Wikipedia, the free encyclopedia
මොංගෝලියානු සිරිලික් හෝඩිය (සැකිල්ල:Lang-mn, Mongol kirill üseg හෝ සැකිල්ල:Lang-mn, Kirill tsagaan tolgoi) යනු නූතන මොංගෝලියානු රාජ්‍යයේ මොංගෝලියානු භාෂාවේ සම්මත උපභාෂාවේ ලේඛන ක්‍රමයයි. තනි ශබ්ද නිරූපනයේදී නිවැරදි ආකාරයට යෙදීමට බහුලව එහි ශබ්දානුමය අක්ෂර වින්‍යාස තිබේ. මධ්‍ය මොංගෝලියාවේ චීන පාලන ප්‍රදේශයේ ලේඛන ක්‍රමය ලෙස සිරිලික් තෝරාගෙන නොමැති අතර දිගටම සාම්ප්‍රදායික මොංගෝලියානු අකුරු ලිවීමේ ක්‍රමය භාවිත කරයි.