මුහම්මද් අලි රාජවංශයේ බිසෝවරුන් ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
නූතන ඊජිප්තුවේ බිසෝවරුන් පිළිබඳව වන මෙම ලැයිස්තුවට 1805 සිට 1953 දක්වා ඊජිප්තුව පාලනය කළ මුහම්මද් අලි රාජවංශයේ රජවරුන්ගේ භාර්යාවන්ගේ ලැයිස්තුවක් ඇතුළත් වේ. 1952 ඊජිප්තු විප්ලවයෙන් මාස 11කට පසුව, එනම් 1953 ජූනි 18 දින ඊජිප්තු සමූහාණ්ඩුව ප්රකාශයට පත්කිරීමත් සමග රාජවංශයේ පාලනය අවසන් විය. ඉන් අනතුරුව ඊජිප්තු සිහසුනට අයිතිවාසිකම් පාන්නන්ගේ භාර්යාවන් නාමික රැජිනියන් ලෙස සැලකේ.