මනීෂා කොයිරාලා
චිත්රපට නිළිය / From Wikipedia, the free encyclopedia
මනීෂා කොයිරාලා (උපත 1970 අගෝස්තු 16) නේපාල ජාතික නිළියකි. ඇය ප්රධාන වශයෙන් ඉන්දියාවේ සිනමා | ඉන්දියානු චිත්රපටවල රංගනයෙන් දායක විය.දේශපාලනික වශයෙන් කැපී පෙනෙන කොයිරාලා පවුලට උපත ලැබූ ඇය ප්රකාශ් කොයිරාලාගේ දියණිය වන අතර නේපාලයේ 22 වන අගමැති බිෂ්වේෂ්වර් ප්රසාද් කොයිරාලාගේ මිනිබිරියයි.ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක්, ඇතුළු සම්මාන කිහිපයක් ඇය ලැබුවාය.
Quick Facts මනීෂා කොයිරාල, උපත ...
මනීෂා කොයිරාල | |
---|---|
උපත | 16 අගෝස්තු 1970 (1970-08-16) (වයස 53)[1] කත්මණ්ඩු, නේපාලය |
පුරවැසිබව | නේපාල |
රැකියාව | නිළියක |
සක්රීය වසර | 1989 - වර්තමානය |
කලත්රයා(යන්) | සමරත් දහාල් (වි. 2010) |
දෙමව්පියන්() |
|
Close