මධ්‍යම වේලා කලාපය
From Wikipedia, the free encyclopedia
මධ්‍යම වේලා කලාපය (CT) යනු, කැනඩාවෙහි, එක්සත් ජනපදයෙහි, මෙක්සිකෝවෙහි, මධ්‍යම ඇමරිකාවෙහි, සමහරක් කැරිබියානු දූපත්වල, සහ නැගෙනහිර ශාන්තිකර සාගරයෙහි කොටස් වල භාවිතා කෙරෙන වේලා කලාපයකි. මෙම කලාපයෙහි වේලාව, සමායෝත සාර්වත්‍ර වේලාවට ( ග්‍රිනිච් මධ්‍යහ්න වේලාවට - GMT) පැය හයක් පසුපසින් පවතියි.
Quick Facts මධ්‍යම වේලා කලාපය, UTC හිලව්ව ...
මධ්‍යම වේලා කලාපය | |
---|---|
UTC හිලව්ව | |
CST | UTC−6:00 |
CDT | UTC−5:00 |
වර්තමාන වේලාව (Refresh the clock.) | |
CDT | 9:58 am on මැයි 14, 2024 |
CST | 8:58 am on මැයි 14, 2024 |
DST පිළිපැදීම | |
මෙම වේලා කලාපයෙහි සමහර ප්‍රදේශ වල DST පිළිපදිනු ලබන්නේ මාර්තුවෙහි දෙවන ඉරිදා දින සහ නොවැම්බරයෙහි පළමුවන ඉරිදා දිනය අතරතුරය. | |
DST පටන් ගැනුණි | මාර්තු 10, 2024 |
DST අවසන් වෙයි | නොවැ 3, 2024 |
Close