මඩකලපුව නගරය
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය මඩකලපුව නගරය පිලිබඳ වේ. දිස්ත්රික්කය සඳහා, මඩකලපුව දිස්ත්රික්කය බලන්න.
ශ්රී ලංකාවේ නැගෙනහිර පළාතේ ප්රධාන නුවරකි. කලපුවක කොටසක් වන වැලි පරයක් මත පිහිටි වෙරළබඩ නුවරකි. මහ නගර සභාවක් මගින් පාලනය වේ. සම්පූර්ණ ජනගහණය (2011) දි 92,332 ක් විය.
Quick Facts මඩකලපුව மட்டக்களப்பு, රට ...
මඩකලපුව மட்டக்களப்பு | |
---|---|
නගරය | |
ඉහළ සිට දක්ෂිණාවර්ථව: කල්ලඩි පාලම, යුනිකායි වැව, ධීවර බෝට්ටු, මඩකලපුව බස් නැවතුම, මඩකලපුව (කලපුව), මඩකලපුව බලකොටුව, මඩකලපුව ප්රදීපාගාරය | |
රට | ශ්රී ලංකාව |
පළාත | නැගෙනහිර පළාත |
දිස්ත්රික්කය | මඩකළපුව දිස්ත්රික්කය |
ප්රාදේශීය ලේකම් කොට්ඨාශය | මන්මුනෙයි උතුර |
රජය | |
• අධිකරණ වර්ගය | නගර සභාව |
• නගරාධිපති | සිවගීතා ප්රභාකරන් (UPFA (TMVP)) |
ජනගහණය(2011) | |
• මුළු | 92,332 |
ජනනාමය(න්) | Batticalonians |
වේලා කලාප | ශ්රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
වෙබ් අඩවිය | Batticaloa Municipal Council website |
Close