භූමි ප්‍රමාණය අනුව කාන්තාර ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
මෙය ලෝකයේ විශාලතම කාන්තාර, භූමි ප්‍රමාණය අනුව පෙළ ගස්වා ඇති ලැයිස්තුවක් වේ. මෙය තුළ 50,000 km2 (19,300 sq mi) වඩා වැඩි සියළුම කාන්තාර ඇතුළත් වේ.
More information අනුස්ථානය, නම ...
අනුස්ථානය | නම | වර්ගය | සේයාරුව | ක්ෂේත්‍රඑලය (km2) | ක්ෂේත්‍රඑලය (sq mi) | ස්ථානය[note 1] | Nation(s) |
---|---|---|---|---|---|---|---|
1 | ඇන්ටාක්ටිකා කාන්තාරය | ධ්රැව අයිස් සහ තුන්ද්‍රා | 14,200,000,000,000,000 14,200,000[1] | 05,482,651 5,482,651 | ඇන්ටාක්ටිකාව | N/A | |
2 | ආක්ටික් කාන්තාරය | ධ්රැව අයිස් සහ තුන්ද්‍රා | 13,900,000 13,900,000[1] | 05,366,820 5,366,820 | නැගෙනහිර යුරෝපය උතුරු ඇමෙරිකාව උතුරු ආසියාව උතුරු යුරෝපය | කැනඩාව, ෆින්ලන්තය, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, Jan Mayen, නෝර්වේ, රුසියාව, Svalbard, ස්වීඩනය, සහ ඇමෙරිකාව | |
3 | සහරා කාන්තාරය | උප නිවර්තන | 09,200,000 9,200,000[1] | 03,552,140 3,552,140 | නැගෙනහිර අප්‍රිකාව මධ්‍යම අප්‍රිකාව උතුරු අප්‍රිකාව බටහිර අප්‍රිකාව | ඇල්ජීරියාව, චැඩ්, ඊජිප්තුව, එරිත්‍රියාව, ලිබියාව, මාලි, Mauritania, මොරොක්කොව, නයිජර්, සුඩානය, ටියුනීසියාව, සහ බටහිර සහරාව | |
4 | මහා ඕස්ට්‍රේලියා කාන්තාරය | උප නිවර්තන | 02,700,000 2,700,000 | 01,042,476 1,042,476 | ඕස්ට්‍රේලියාව | ඕස්ට්‍රේලියාව | |
5 | අරාබි කාන්තාරය | උප නිවර්තන | 02,330,000 2,330,000[2] | 00,899,618 899,618 | බටහිර ආසියාව | ඉරාකය, ජෝර්දානය, කුවෙට්, ඕමානය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සහ යේමනය | |
6 | ගෝබි කාන්තාරය | Cold winter | 01,295,000 1,295,000[1] | 00,500,002 500,002 | නැගෙනහිර ආසියාව | චීනය සහ මොන්ගෝලියාව | |
7 | කලහාරි කාන්තාරය | උප නිවර්තන | 00,900,000 900,000[3] | 00,347,492 347,492 | දකුණු අප්‍රිකාව | බොට්ස්වානා, නැමීබියාව, සහ දකුණු අප්‍රිකාව | |
8 | පැටගෝනියා කාන්තාරය | Cold winter | 00,673,000 673,000[1] | 00,259,847 259,847 | දකුණු ඇමෙරිකාව | ආජෙන්ටිනාව | |
9 | සිරියානු කාන්තාරය | උප නිවර්තන | 00,500,000 500,000[4] | 00,193,051 193,051 | බටහිර ආසියාව | ඉරාකය, ජෝර්දානය, සෞදි අරාබිය, සහ සිරියාව | |
10 | ග්‍රේට් බේසින් කාන්තාරය | Cold winter | 00,492,098 492,098[4] | 00,190,000 190,000 | උතුරු ඇමෙරිකාව | ඇමෙරිකාව | |
11 | Chihuahuan Desert | උප නිවර්තන | 00,453,248 453,248[4] | 00,175,000 175,000 | උතුරු ඇමෙරිකාව | මෙක්සිකෝව සහ ඇමෙරිකාව | |
12 | Karakum Desert | Cold winter | 00,350,000 350,000[4] | 00,135,136 135,136 | මධ්‍යම ආසියාව | Turkmenistan | |
– | මහා වික්ටෝරියා කාන්තාරය[note 2] | උප නිවර්තන | 00,348,750 348,750[1] | 00,134,653 134,653 | බටහිර ඕස්ට්‍රේලියාව, දකුණු ඕස්ට්‍රේලියාව | ඕස්ට්‍රේලියාව | |
13 | කොළරාඩෝ සානුව | Cold winter | 00,337,000 337,000[4] | 00,130,116 130,116 | උතුරු ඇමෙරිකාව | ඇමෙරිකාව | |
14 | Sonoran Desert | උප නිවර්තන | 00,310,000 310,000[4] | 00,119,692 119,692 | මධ්‍යම ඇමෙරිකාව උතුරු ඇමෙරිකාව | මෙක්සිකෝව සහ ඇමෙරිකාව | |
15 | Kyzylkum Desert | Cold winter | 00,300,000 300,000[4] | 00,115,831 115,831 | මධ්‍යම ආසියාව | කසක්ස්ථානය, Turkmenistan, සහ උස්බෙකිස්ථානය | |
16 | Taklamakan Desert | Cold winter | 00,270,000 270,000 | 00,104,248 104,248 | නැගෙනහිර ආසියාව | චීනය | |
17 | Ogaden Desert | උප නිවර්තන | 00,256,000 256,000 | 00,098,842 98,842 | නැගෙනහිර අප්‍රිකාව | ඉතියෝපියාව, සෝමාලියාව, සහ Somaliland | |
18 | තාර් කාන්තාරය | උප නිවර්තන | 238,254 [5] | 00,077,220 77,220 | දකුණු ආසියාව | ඉන්දියාව සහ පාකිස්ථානය | |
20 | Puntland Desert | උප නිවර්තන | 00,200,000 200,000 | 00,077,220 77,220 | නැගෙනහිර අප්‍රිකාව | සෝමාලියාව | |
20 | Ustyurt Plateau | Temperate | 00,200,000 200,000 | 00,077,220 77,220 | මධ්‍යම ආසියාව | කසක්ස්ථානය, Turkmenistan, සහ උස්බෙකිස්ථානය | |
21 | ගුබන් කාන්තාරය | උප නිවර්තන | 00,175,000 175,000 | 00,067,568 67,568 | නැගෙනහිර අප්‍රිකාව | සෝමාලියාව/Somaliland | |
22 | Namib Desert | Cool coastal | 00,160,000 160,000 | 00,061,776 61,776 | මධ්‍යම අප්‍රිකාව දකුණු අප්‍රිකාව | ඇන්ගෝලාව, නැමීබියාව, සහ දකුණු අප්‍රිකාව | |
23 | Dasht-e Margo | උප නිවර්තන | 00,150,000 150,000 | 00,057,915 57,915 | දකුණු අප්‍රිකාව | ඇෆ්ගනිස්ථානය | |
24 | Registan Desert | උප නිවර්තන | 00,146,000 146,000 | 00,056,371 56,371 | දකුණු ආසියාව | ඇෆ්ගනිස්ථානය | |
25 | ඇටකාමා කාන්තාරය | Mild coastal | 00,140,000 140,000[4] | 00,054,054 54,054 | දකුණු ඇමෙරිකාව | චිලී සහ පේරු | |
26 | Danakil Desert | උප නිවර්තන | 00,137,000 137,000 | 00,052,896 52,896 | නැගෙනහිර අප්‍රිකාව | Djibouti, එරිත්‍රියාව, සහ ඉතියෝපියාව | |
27 | මොහාවී කාන්තාරය | උප නිවර්තන | 00,124,000 124,000[6][7] | 00,047,877 47,877 | උතුරු ඇමෙරිකාව | ඇමෙරිකාව | |
28 | Chalbi Desert | උප නිවර්තන | 00,100,000 100,000 | 00,038,610 38,610 | නැගෙනහිර අප්‍රිකාව | කෙන්යාව | |
29 | Columbia Basin | Cold winter | 00,083,139 83,139[4] | 00,032,100 32,100 | උතුරු ඇමෙරිකාව | කැනඩාව සහ ඇමෙරිකාව | |
30 | Dasht-e Kavir | උප නිවර්තන | 00,077,000 77,000[8] | 00,029,730 29,730 | දකුණු ආසියාව | ඉරානය | |
31 | Ferlo Desert | උප නිවර්තන | 00,070,000 70,000 | 00,027,027 27,027 | බටහිර අප්‍රිකාව | සෙනෙගාලය | |
32 | Ladakh Desert[9] | Cold winter | 00,059,146 59,146 | 00,022,836 22,836 | දකුණු ආසියාව | ඉන්දියාව | |
33 | Dasht-e Lut | උප නිවර්තන | 00,052,000 52,000[8] | 00,020,077 20,077 | දකුණු ආසියාව | ඉරානය | |
Close