බෙක්ජේහි කිරුළ
From Wikipedia, the free encyclopedia
බෙක්ජේහි කිරුළ යන වදන භාවිතා වන්නේ කැනීම් කටයුතුවලින් අනාවරණය කරගෙන ඇති බෙක්ජේ රාජධානියේ රජවරුන්, රැජිනියන් සහ වංශවතුන් විසින් භාවිතා කළ රාජකීය ශීර්ෂාභරණයන් කිහිපයක් හැඳින්වීමටයි. ඇතැම් කිරුළු සිල්ලා කිරුළුවලට සමාන සම්ප්රදායයකින්[1] යුක්තව වෘක්ෂ මෝස්තර සහ ෂමනවාදී සංකේතාත්මක රූ භාවිතා කොට ඇත. [1][2] කෙසේනමුත්, රජවරුන්ගේ සහ රැජිනියන්ගේ කිරුළු අනුව පෙනීයන්නේ බෙක්ජේ ජනයා හට ඔවුනට විශේෂිත වූ ශීර්ෂාභරණ සම්ප්රදායයක් පැවතී ඇති බවයි.
Quick Facts කොරියානු නම, හංගුල් ...
බෙක්ජේහි කිරුළ | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 금제관식 |
හන්ජා | 金製冠飾 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Geumje Gwansik |
මැකූන්–රයිෂවර් | Kŭmje Kwansik |
Close