බෙංගාල බොක්ක ආශ්රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව (BIMSTEC)
ජාත්‍යන්තර සහයෝගිතා සංවිධානය / From Wikipedia, the free encyclopedia
මෙම බෙංගාල බොක්ක ආශ්රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව (BIMSTEC) යන ජාත්‍යන්තර සංවිධානය, දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ ජාතීන් 7 කින් සමන්විත වූවකි. මෙය බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, භූතානය සහ නේපාලය ඇතුළුව බිලියන 1.5 ක ජනතාවකින් ද ට්‍රිලියන 2.5 ක ඒකාබද්ධ ආර්ථිකයන් ගෙන්ද සමන්විත වේ. BIMSTEC රටවල් බෙංගාල බොක්ක මත රඳා පවතින රටවල්අ අතර වේ. ප්රමුඛත්ව අංශ 14 ක් හඳුනාගෙන ඇති අතර එම අංශවලට BIMSTEC මධ්‍යස්ථාන සාමාජික රටවල් කිහිපයක ස්ථාපිත කර ඇත. නිදහස් වෙළෙඳ ගිවිසුම සාකච්ඡා මට්ටමේ පවතී. .
Quick Facts [ස්ථිර ලේකම් කාර්යාලය]], සාමාජිකත්වය (අකාරාදී පිළිවෙලට) ...
[ස්ථිර ලේකම් කාර්යාලය]] | ඩකා,බංගලාදේශය[1] |
---|---|
සාමාජිකත්වය (අකාරාදී පිළිවෙලට) | |
නායකයෝ | |
• සභාපතීත්වය | නේපාලය (2014 සිට) |
පිහිටුවීම | 6 ජුනි 1997; වසර 26 කට පෙර (1997-06-06) |
වෙබ් අඩවිය bimstec.org |
Close
සභාපතිත්වයේ පිළිවෙල සඳහා අකාරාදී පිළිවෙල යොදා ගන්නා අතර ස්ථිර ලේකම් කාර්යාලය ඩකා හි පිහිටුවා ඇත.