බ්‍රිතාන්‍ය ලංකාව
From Wikipedia, the free encyclopedia
වර්තමාන ශ්‍රී ලංකාවට අයත් භූමියේ පැවති බ්‍රිතාන්‍ය යටත් විජිතය බ්‍රිතාන්‍ය ලංකාව ලෙස හැඳින්වේ. 1798 සිට 1815 දක්වා මෙම යටත් විජිතයට ලංකා දූපතේ මූදුබඩ ප්‍රදේශ සහ තදීය දූපත් (තදාසන්න කුඩා දූපත්) අයත් විය. 1815දී සිංහලේ නායකයන් සහ බ්‍රිතාන්‍යන් අතර අත්සන් කල උඩරට ගිවිසුම මගින් සිංහල රාජධානිය අහෝසිකර ලංකා දූපත මුළුමනින්ම බ්‍රිතාන්‍ය ලංකාවට අයත්කර ගන්නා ලදී. 1948 පෙබරවාරි 4 දිනදී ලංකාවට ඩොමිනීයන් තත්වය යටතේ බ්‍රිතාන්‍යයන් වෙතින් නිදහස ලැබීමත් හා සමගම බ්‍රිතාන්‍ය ලංකාව අහෝසිවිය.
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
වෙනත් භාවිතා සඳහා, යටත්විජිත ලංකාව බලන්න.
Quick Facts ලංකාව බ්‍රිතාන්‍ය ලංකාව, තත්ත්වය ...
ලංකාව බ්‍රිතාන්‍ය ලංකාව | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1815–1948 | |||||||||||||
ජාතික ගීය: ගෝඩ් සේව් ද කිං (1815–37; 1901–48) ගෝඩ් සේව් ද ක්වීන් (1837–1901) | |||||||||||||
තත්ත්වය | බ්‍රිතාන්‍ය යටත්විජිතය | ||||||||||||
අගනුවර | කොළඹ | ||||||||||||
පොදු භාෂාවන් | ඉංග්‍රීසි (නිල), සිංහල සහ දෙමළ | ||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||
රජ | |||||||||||||
• 1815–20 | තුන්වන ජෝර්ජ් රජ (පළමුවන) | ||||||||||||
• 1936–48 | හයවන ජෝර්ජ් රජ (අවසන්) | ||||||||||||
ආණ්ඩුකාරවරයා | |||||||||||||
• 1798–1805 | ප්‍රෙඩ්රික් නෝර්ත් (first) | ||||||||||||
• 1944–48 | ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර් (last) | ||||||||||||
අග්‍රාමාත්‍යවරයා | |||||||||||||
• 1947–48 | දොන් ස්ටීවන් සේනානායක | ||||||||||||
ව්‍යවස්ථාදායකය | ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව (1833–1931) ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව (1931–47) ලංකාවේ පාර්ලිමේන්තුව (1947—48) | ||||||||||||
ඓතිහාසික යුගය | නව අධිරාජ්‍යවාදය | ||||||||||||
2 මාර්තු 1815 | |||||||||||||
4 පෙබරවාරි 1948 | |||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||
1881 | 65,610 km2 (25,330 sq mi) | ||||||||||||
1891 | 65,610 km2 (25,330 sq mi) | ||||||||||||
1901 | 65,610 km2 (25,330 sq mi) | ||||||||||||
1924 | 65,992 km2 (25,480 sq mi) | ||||||||||||
1946 | 65,610 km2 (25,330 sq mi) | ||||||||||||
ජනගහණය | |||||||||||||
• 1881 | 2,759,700 | ||||||||||||
• 1891 | 3,007,800 | ||||||||||||
• 1901 | 3,565,900 | ||||||||||||
• 1924 | 4,574,550 | ||||||||||||
• 1946 | 6,657,300 | ||||||||||||
ව්‍යවහාර මුදල | ලංකා රික්ස්ඩොලර් (1815–28) බ්‍රිතාන්‍ය පවුම් (1825–71) ලංකා රුපියල් (1872—1948) | ||||||||||||
| |||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ශ්‍රී ලංකාව | ||||||||||||
1924 භූමි ප්‍රමාණය සහ ජනගහණය සඳහා මූලාශ්‍ර: [1] |
Close