බල්හේ
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය රාජධානිය පිලිබඳ වේ. මුහුද සඳහා, බොහායි මුහුද බලන්න.
බල්හේ (හංගුල්: 발해; හන්ජා: 渤海}; කොරියානු උච්චාරණය: [paɾhɛ]) යනු උතුරු කොරියානු අර්ධද්වීපයේ සහ ගිනිකොනදිග මැංචූරියාවේ පිහිටා තිබූ ගොගුර්යෝ සහ මොහේ ජනයාගෙන් සැදි මධ්‍යකාලීන රාජධානියකි. මෙය පැවතියේ කොරියාවේ උතුරු-දකුණු රාජ්‍ය යුගයේ පසුකාලීන සිල්ලා රාජ්‍යය හා සමගාමීව ය.
Quick Facts බල්හේ 발해 (渤海), අගනුවර ...
බල්හේ 발해 (渤海) | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
698–926 | |||||||||||||
830 දශකයේ බල්හේහි සොන් රජ සමයේ බල්හේ රාජ්‍යයේ ව්‍යාප්තිය. | |||||||||||||
අගනුවර | දොංමෝ කන්ද (698–742) ජුංග්යොං (742–756) සංග්යොං (756–785) දොංග්යොං (785–793) සංග්යොං (793–926) | ||||||||||||
පොදු භාෂාවන් | ගොගුර්යෝ භාෂාව (පැරණි කොරියානු භාෂාවේ කොටසකි) | ||||||||||||
ආගම | බුද්ධාගම, කොන්ෆියුසියානුවාදය, තාඕවාදය, යකැදුරුවාදය | ||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||
රජ | |||||||||||||
• 698–719 | ගෝ | ||||||||||||
• 719–737 | මු | ||||||||||||
• 737–793 | මුන් | ||||||||||||
• 818–830 | සොන් | ||||||||||||
ඓතිහාසික යුගය | පුරාතන | ||||||||||||
• ස්ථාපනය | 698 | ||||||||||||
• සංග්යොං බිඳවැටීම | ජනවාරි 14 926 | ||||||||||||
| |||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | උතුරු කොරියාව චීනය රුසියාව |
Close
Quick Facts කොරියානු නම, හංගුල් ...
බල්හේ | |||||||
කොරියානු නම | |||||||
---|---|---|---|---|---|---|---|
හංගුල් | [진, එකල 발해 ] Error: {{Lang}}: text has italic markup (help) | ||||||
හන්ජා | [震, එකල 渤海 ] Error: {{Lang}}: text has italic markup (help) | ||||||
|
Close
Quick Facts කොරියාවේ රජවරු බල්හේ ...
කොරියාවේ රජවරු බල්හේ |
---|
|
Close
698දී බල්හේ රාජ්‍යය ජින් යන නාමයෙන් ස්ථාපනය කරන ලද්දේ ගෝ රජු විසින් ටියෑන්මෙන්ලිං සටනින් ටෑං රාජවංශය පරාජය කිරීමෙන් පසුවයි. එය ක්‍රමිකව වර්තමාන උතුරුදිග කොරියාව, චීනයේ ඊසානදිග, සහ රුසියාවේ වෙරළබඩ පළාත් සිය අණසකට නතු කරගත්තේ ය. පසුව 926දී ඛිටන්වරුන් විසින් මෙම රාජ්‍යය පරාජය කරන ලදී. එහි භූමියේ උතුරුදිග බිම්වලින් වැඩි ප්‍රමාණයක් එම ලියාඕ රාජවංශය විසින් ඈඳා ගත් අතර, දකුණුදිග පෙදෙස් ගොර්යෝ රාජ්‍යයට නතු විය.