පෝලන්තය
From Wikipedia, the free encyclopedia
පෝලන්ත සමුහාණ්ඩුව මධ්‍යම යුරෝපයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් ජර්මනිය, දකුණට ඩෙන්මාර්ක් සමුහාණ්ඩුව හා ස්ලෝවෙනියාව, නැගෙනහිරින් යුක්රේනය, බෙලාරූස් හා ලිතුවේනියා, උතුරින් බෝල්ටික් මුහුද සහ ලෙනින් ග්රෑඩ් වලටය. මුළු වර්ග ප්‍රමාණයෙන් වර්ග කි.මී. 312, 679 (වර්ග සැතපුම් 120,726) වන අතර ලෝකයේ 69 වන විශාලතම රට වන අතර යුරෝපයේ 9 වන විශාලතම රටයි. එහි ජනගනය මිලියන 38 ඉක්මවන අතර ලෝකයේ ජනගහනයෙන් 34 වන රටයි. යුරෝපානු සංගමයේ ජනප්‍රියම සාමාජිකයන්ගෙන් කෙනෙකි. 966 දී පාලකයෙකුව සිටි මෙයිස්නෝ ක්‍රිස්තු ධර්මය වැළඳගත් පසු පෝලන්ත රාජ්‍ය බිහි විය. පෝලන්ත රාජධානිය 1025 පිහිටුවන ලැබු අතර, 1569 දී ලිතුවේනියා ආදිපාද වසම සමඟ ස්ථිර සමාගමක් ඇති කරගත් අතර, ලිබිලින් සංගමය ලියවිල්ලෙන් ලිතුවේනියානු පොදු රාජ්‍ය පිහිටුවිය. 1795 දී පොදු රාජ්‍ය කඩා වැටුණු අතර පෝලන්ත දේශ සීමා ප්‍රෂියා රාජධානිය, රුසියානු රාජධානිය සහ ඔස්ට්‍රියා කොටස් කරන ලදි. 1918 වර්ෂයේ දී 2 වන පෝලන්ත සමුහාණ්ඩුව ලෙස නිදහස ලැබීය. 2 වන ලෝක යුධ සමයේ දී එය නාසි ජර්මානුවන් හා සෝවියට් සමුහාණ්ඩුව විසින් අත්පත් කර ගත්හ. පෝලන්තයට තම ජනගහනය වූ මිලියන 6 න් මිලියන 2 ක් ලෝක යුද්ධයෙන් අහිමි විය. සෝවියට් බලපෑමෙන් නැගෙනහිර කොටසේ පෝලන්ත මහජන සමුහාණ්ඩුව ලෙස බිහි විය. 1989 දී පැවැති විප්ලවයෙන් කොමියුනිස්ට්වරුන් පරාජය වු අතර, පෝලන්තය ව්‍යවස්ථාදායකව හඳුන්වන තුන්වන පෝලන්ත සමුහාණ්ඩුව විය. පෝලන්තය එක්සත් රාජ්‍යයන් වන අතර යුරෝපානු සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ සංගමය සහ ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංගමයේ (OECD) සාමාජිකයෙකි.
Rzeczpospolita Polska | |
---|---|
උද්යෝග පාඨය: None[a] | |
ජාතික ගීය: Mazurek Dąbrowskiego (Dąbrowski's Mazurka) | |
Location of පෝලන්තය (dark green) – in Europe (green & dark grey) | |
අගනුවර සහ විශාලතම නගරය | Warsaw |
නිල භාෂා(ව) | Polish[b] |
ජාති නාම(ය) | Pole/Polish |
රජය | Parliamentary republic |
• President | Andrzej Duda |
• Prime Minister | Mateusz Morawiecki |
Formation | |
966 | |
• First Republic | July 1, 1569 |
• Second Republic | November 11, 1918 |
• People's Republic | December 31, 1944 |
• Third Republic | January 30, 1990 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 312,685 km2 (120,728 sq mi)[d] (69th) |
• ජලය (%) | 3.07 |
ජනගහණය | |
• June 2010 ඇස්තමේන්තුව | 38,192,000[1] (34th) |
• December 2007 ජන සංගණනය | 38,116,000[2] (34th) |
• ඝණත්වය | 120/km2 (310.8/sq mi) (83rd) |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $712.549 billion[3] |
• ඒක පුද්ගල | $18,705[3] |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $479.026 billion[3] |
• ඒක පුද්ගල | $12,575[3] |
ගිනි (2002) | 34.5 දෝෂය: අනීතික Gini අගය |
මාසද (2010) | 0.795[4] දෝෂය: අනීතික HDI අගය · 41st |
ව්‍යවහාර මුදල | Złoty (PLN) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | 48 |
අන්තර්ජාල TLD | .pl |
|