පොදු ප්‍රවාහනය
From Wikipedia, the free encyclopedia
පොදු ප්‍රවාහනය (ඉංග්‍රීසි: Public transport, public transportation, public transit, mass transit, හෝ සරලව transit) යනු සාමාන්‍යයෙන් කාලසටහනකට අනුව ක්‍රියාත්මක වන, සාමාන්‍ය මහජනතාවගේ භාවිතය සඳහා පවතින, මගීන් සඳහා වන ප්‍රවාහන පද්ධතියකි. මේවායේ ගමන් පථය බොහෝ විට සම්මතව ඇත්තක් වන අතර එක් එක් සංචාරය සඳහා පළ කළ ගාස්තුවක් අය කළ හැක. මෙම යෙදුම පුද්ගලික ප්‍රවාහනය යන්නට විරුද්ධව භාවිතා වන්නක් වෙයි.[1][2]