පුරාතන මැසඩෝනියානු යුද්ධ හමුදාව
From Wikipedia, the free encyclopedia
මැසඩෝනියානු රාජධානියේ යුද්ධ හමුදාව පුරාතන ලෝකයේ විශාලතම හමුදා බලකායන් අතුරින් එකක් විය. මැසිඩෝනයේ දෙවන පිලිප් රජ විසින් එය ආරම්භ කොට බලවත් හමුදාවක් බවට පත් කළේය; පෙරදී මැසිඩෝනයේ යුද්ධ හමුදාව, ග්‍රීක ලෝකයේ දේශපාලන කටයුතු වලදී නොසැලකිය යුතු තරම් වූ අතර, මැසඩෝනියාව සැලකුණේ දෙවන-ගණයේ බලයක් බවටයි
Quick Facts පුරාතන මැසඩෝනියානු යුද්ධ හමුදාව, සක්‍රීය ...
පුරාතන මැසඩෝනියානු යුද්ධ හමුදාව | |
---|---|
මැසිඩෝනයේ නැඟුම, ඇලෙක්සැන්ඩර්ගේ බෝල්කන මෙහෙයුම, මහා ඇලෙක්සැන්ඩර්ගේ යුද්ධ, යන්නෙහි දායකත්වය සැපයීය | |
සක්‍රීය | |
නායකයෝ | මැසිඩෝනයේ දෙවන පිලිප් රජ, මැසිඩෝනයේ තුන්වන ඇලෙක්සැන්ඩර් රජ |
මූලස්ථාන | පෙල්ලා, බැබිලන් |
මෙහෙයුම් වූ ප්‍රදේශ |
ග්‍රීසිය, බෝල්කන, ඇනටෝලියාව, සිරියාව, ෆනීෂියාව, ඊජිප්තුව, මෙසපොටේමියාව, ඉරානය, ඉන්දියාව. |
බල ශක්තිය | 32,000+ - මහා ඇලෙක්සැන්ඩර් විසින් පර්සියානු අධිරාජ්‍යය ආක්‍රමණය සඳහා පාබල හමුදාව - ඩියඩෝරස් සිකුලස් පරිදී. මෙම ප්‍රමාණය වෙනස්වූයේ, නිදසුනක් වශයෙන් ගෝගෙමාලා හීදී, ඇලෙක්සැන්ඩර් විසින් අඩුම වශයෙන් සොල්දාදුවන් 47,000 ක් මෙහෙයවීය. |
මෙහි කොටසකි | මැසඩෝනියානු අධිරාජ්‍යය |
මෙය බවට පත්විය | ඩයිඩිකි යුද්ධ හමුදා - හෙලනිස්තික යුද්ධ හමුදා |
මිත්‍ර පක්ෂ | කොරින්ත් ලීගය. |
ප්‍රතිමල්ලවයෝ | ඉලෙරියානුවෝ, ත්රේෂියානුවෝ, ෆෝසිස්, ඇතන්ස්, තීබ්ස්, ස්පාර්ටා, පර්සියානු අධිරාජ්‍යය, පෝරස් රජුගේ රාජධානිය, සිතියානුවෝ. |
සටන්/යුද්ධ | ක්‍රොකස් ෆීල්ඩ් සටන, කැරනියා සටන, තීබ්ස් සටන, ග්රානිකස් සටන, ඉසස් සටන, ගෝගමීලා සටන, හයිඩැස්පීස් සටන |
Close