ප්‍රකාශ විකිරණ ප්‍රතිපාදක සංඛ්‍යාත ඓක්‍යය මූලාශ්‍රය
From Wikipedia, the free encyclopedia
භෞතික විද්‍යාවෙහිදී, FASOR හෙවත් ෆේසර් යනු ප්‍රකාශ විකිරණ ප්‍රතිපාදක සංඛ්‍යාත ඓක්‍යය මූලාශ්‍රය යන්නට ඉංග්‍රීසි වහර වන Frequency Addition Source of Optical Radiation ෆ්රික්වන්සි ඇඩිෂන් සෝර්ස් ඔෆ් ඔප්ටිකල් රේඩියේෂන් යන්නට කෙටි පදයයි. ලේසරය ට සමරූපි මෙවලමක් වන මෙයින් විමෝචනය වන ආලෝකය නිෂ්පාදනය වන්නේ වෙනස් තරංග ආයාමයන් දෙකක් සහිත ලේසර් මූලාශ්‍ර දෙකක් ඓක්‍යය-තුලින්-සංඛ්‍යාත ජනන ක්‍රියාවලියට භාජනය කෙරුමෙනි. මූලාශ්රයන්ගේ සංඛ්‍යාත වල සෘජු ඓක්‍යයෙන් ප්‍රතිපාදන සංඛ්‍යාතය නිපැයේ. එනයින්, මූලාශ්‍ර තරංග ආයාමයන් and නම්, ඵලිත තරංග ආයාමය වන්නේ
ඖ
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "ප්‍රකාශ විකිරණ ප්‍රතිපාදක සංඛ්‍යාත ඓක්‍යය මූලාශ්‍රය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (දෙසැම්බර 2008) |