පළමුවන සෙති රජ
From Wikipedia, the free encyclopedia
මෙන්මාට්රේ පළමුවන සෙති (හෝ ග්‍රීක බසින් පළමුවන සෙතොස්) යනු, ඊජිප්තියානු නව රාජධානියෙහි ඊජිප්තුවෙහි දහනවවන රාජවංශයෙහි පාරාවෝවරයෙක් වූ අතර, පළමුවන රැම්සීස් රජුගේ සහ සිත්රේ බිසවගේ පුත්‍රයා මෙන්ම, දෙවන රැම්සීස් රජුගේ පියා විය.
Quick Facts පළමුවන සෙති, පාරාවෝ ...
පළමුවන සෙති | |
---|---|
පළමුවන සෙති රජ | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 1290–1279 (දහනවවන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | පළමුවන රැම්සීස් රජ |
අනුප්‍රාප්තිකයා | දෙවන රැම්සීස් රජ |
වල්ලභ | ටුයා රැජිණ |
දරුවන් | ටියා කුමරිය, දෙවන රැම්සීස් රජ |
පියා | පළමුවන රැම්සීස් රජ |
මව | සිත්රේ බිසව |
මරණය | ක්‍රිපූ 1279 |
ස්මාරක | පළමුවන සෙති රජුගේ මතකාගාර සිද්ධස්ථානය, අබිඩොස් සිද්ධස්ථානය, මහා බුහුටැමි පාය |
Close