නිවර්තන සැවානා දේශගුණය
From Wikipedia, the free encyclopedia
නිවර්තන සැවානා දේශගුණය හෝ නිවර්තන තෙත් සහ වියළි දේශගුණය (ඉංග්රීසි: Tropical savanna climate, tropical wet and dry climate) යනු Köppen දේශගුණ වර්ගීකරණය තුළ එන Aw (වියළි "winter" සඳහා) සහ As (වියළි "summer" සඳහා) ප්රවර්ග වලට අනුරූප නිවර්තන දේශගුණ උප වර්ගීකරණයක් වේ. වියළිම මාසය තුළ 60 mm (2.4 in) වඩා අඩු වර්ෂාපතනයක් වන අතර mm වඩා අඩු වර්ෂාපතනයක් පවතියි.[1]