නිවර්තන සහ උපනිවර්තන තණබිම්, සැවානා, සහ පඳුරුබිම්
From Wikipedia, the free encyclopedia
"Tropical savanna" මෙතැනට යළියොමුවෙයි. දේශගුණ වර්ගීකරණය සඳහා, නිවර්තන සැවානා දේශගුණය බලන්න.
නිවර්තන සහ උපනිවර්තන තණබිම්, සැවානා, සහ පඳුරුබිම් යනු (ඉංග්‍රීසි: Tropical and subtropical grasslands, savannas, and shrublands) ස්වභාවධර්මය සඳහා වන ලෝක ව්‍යාප්ත අරමුදල මගින් නිර්වචනය කර ඇති භෞමික බයෝමයක් වේ.[1]