නැගෙනහිර ජෙරුසලෙම
From Wikipedia, the free encyclopedia
"අරාබි ජෙරුසලෙම" මෙතැනට යළියොමුවෙයි. බ්‍රිතාන්‍ය පුවත්පත සඳහා, අල්-කුඩ්ස් අල්-අරාබි බලන්න.
නැගෙනහිර ජෙරුසලෙම හෝ නැගෙනහිරදිග ජෙරුසලෙම (අරාබි: القدس الشرقية, හෙබ්‍රෙව්: מזרח ירושלים) යනු, 1948–1949 අරාබි–ඊශ්රායෙල යුද්ධය කෙළවරදී ඊශ්‍රායෙලය සතුව තිබූ බටහිර ජෙරුසලෙමෙහි කොටසක්ව නොතිබූ, ජෙරුසලෙමෙහි කොටස වෙයි.