නාභිය දුරFrom Wikipedia, the free encyclopedia ප්රකාශ පද්ධතියක නාභිය දුර එමගින් ආලෝකය අභිසරණය (නාභිගත කිරීම) හෝ අපසරණය (විසිරවීම) කරීමේ ශක්තිය පිලිබද මිනුමක් වෙයි. වඩා කෙටි නාභියේ දුරකින් යුත් පද්ධතියක ප්රකාශ බලය වඩා දිගු නාභීය දුරකින් යුත් පද්ධතියක එම අගයට වඩා ඉහළ වේ. ධන (උත්තල) කාචයක, සෘණ (අවතල) කාචයක, අවතල දර්පණයක සහ උත්තල දර්පණයක නාභීය ලක්ෂ්ය (F) සහ නාභියේ දුර (f) මෙහි දැක්වෙයි.
ප්රකාශ පද්ධතියක නාභිය දුර එමගින් ආලෝකය අභිසරණය (නාභිගත කිරීම) හෝ අපසරණය (විසිරවීම) කරීමේ ශක්තිය පිලිබද මිනුමක් වෙයි. වඩා කෙටි නාභියේ දුරකින් යුත් පද්ධතියක ප්රකාශ බලය වඩා දිගු නාභීය දුරකින් යුත් පද්ධතියක එම අගයට වඩා ඉහළ වේ. ධන (උත්තල) කාචයක, සෘණ (අවතල) කාචයක, අවතල දර්පණයක සහ උත්තල දර්පණයක නාභීය ලක්ෂ්ය (F) සහ නාභියේ දුර (f) මෙහි දැක්වෙයි.