නස්ලි සබ්රි
From Wikipedia, the free encyclopedia
නස්ලි සබ්රි (අරාබි: نزلي صبري / نازلى صبرى; තුර්කි: Nazlı Sabri; 1894 ජූනි 25 – 1978 මැයි 29) යනුවෙන් හැඳින්වෙන්නේ 1919 සිට 1936 දක්වා ධුරය හෙබවූ ඊජිප්තුවේ ප්‍රථම රැජිනයි. ඇය ෆුවාඩ් රජුගේ දෙවන බිරිඳ වූවා ය.
Quick Facts නස්ලි සබ්රි, නිල කාලය ...
නස්ලි සබ්රි | |||||
---|---|---|---|---|---|
ඊජිප්තුවේ සුල්තානා[1] | |||||
නිල කාලය | 1919 මැයි 26 – 1922 මාර්තු 15 | ||||
ඊජිප්තුවේ වල්ලභ රැජින | |||||
නිල කාලය | 1922 මාර්තු 15 – 1936 අප්‍රේල් 28 | ||||
උපත | 25 ජුනි 1894(1894-06-25) ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුවේ ඛේඩිවේටය | ||||
මරණය | 29 May 1978(1978-05-29) (වයස 83) ලොස් ඇන්ජලීස්, කැලිෆෝර්නියාව, එක්සත් ජනපදය | ||||
භූමදානය | හෝලි ක්‍රොස් සුසාන භූමිය, කල්වර් නගරය, කැලිෆෝර්නියාව, එක්සත් ජනපදය | ||||
වල්ලභයා | ඛලීල් සබ්රි (වි. 1918; දික්. 1918) ඊජිප්තුවේ Iවන ෆුවාඩ් (වි. 1919; මර. 1936) | ||||
දරුවන් | ෆාරූක් I ෆවුසියා කුමරිය ෆයිසා කුමරිය ෆයිකා කුමරිය ෆාතියා කුමරිය | ||||
| |||||
වංශය | මුහම්මද් අලි රාජවංශය (විවාහයෙන්) | ||||
පියා | අබ්දුල් රහ්මාන් සබ්රි පාෂා | ||||
මව | ටව්ෆිකා ෂරීෆ් | ||||
ආගම | කතෝලික පල්ලිය මුලින්. සුන්නි ඉස්ලාම් |
Close