දොක්සුගුං
මාලිගය / From Wikipedia, the free encyclopedia
දොක්සුගුං, නැතහොත් ග්‍යොන්ගුන්-ගුං, දොක්සුගුං මාලිගය, හෙවත් දොක්සු මාලිගය යනුවෙන් හැඳින්වෙන්නේ සෝල් හි පිහිටි ප්‍රාකාරමය මාලිගා සංකීර්ණයකි. 1910 ජපානය විසින් කොරියාව ඈඳාගන්නා තෙක්ම කොරියාවේ ජොසොන් රාජකීයයන්ගේ නිවහනක් ලෙස මෙය පැවතිණි. මෙය ජොසොන් රාජවංශ සමයේ ඉදිවූ "පංච මහා මාලිගා" අතුරින් එකකි.[1]
Quick Facts කොරියානු නම, හංගුල් ...
දොක්සුගුං | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 덕수궁 |
හන්ජා | 德壽宮 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Deoksugung |
මැකූන්–රයිෂවර් | Tŏksugung |
Close