දෙමුහුම් විද්යුත් වාහන
From Wikipedia, the free encyclopedia
දෙමුහුම් විද්යුත් වාහනයක් (hybrid electric vehicle (HEV)) යනු, සාම්ප්රදායික අභයන්තර දහන එන්ජිමක් සමග විද්යුත් ප්රචාලන පද්ධතියක් භාවිතයට ගන්නා වාහනයකි. මෙවා දෙමුහුම් වාහන වර්ගයක් වන අතරම විද්යුත් වාහන වර්ගයක් ලෙසද සැලකිය හැක.විද්යුත් ප්රචාලන පද්ධතියක් භාවිතයට ගැනීමට මූලික හෙතුව, සම්ප්රදායික වාහනයකට සාපේක්ෂව හොද ඉන්ධන පරිභොජනයක් ලබාගැනීමට හැකිවීමයි.
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |