දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය
From Wikipedia, the free encyclopedia
දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (PLOTE/ප්ලොට්) යනු ශ්රී ලංකාවේ ක්රියාත්මක වූ දමිළ සටන්කාමී සංවිධානයකි. නමුත් එය වර්ථමානයේ රජයට හිතවාදී දේශපාලන පාර්ශවකරුවෙක් වේ. ප්ලොට් හී වත්මන් දේශපාලන පාර්ශවය වන්නේ ප්රජාතන්ත්රවාදී ජනතා විමුක්ති පෙරමුණයි.
Quick Facts දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානයPeople's Liberation Organisation of Tamil Eelam, දෙමළ නම ...
දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය People's Liberation Organisation of Tamil Eelam | |
---|---|
දෙමළ නම | தமிழீழ மக்கள் விடுதலைக் கழகம் |
නායකයා | ධර්මලිංගම් සිදාතන් Dharmalingam Sidarthan |
ආරම්භක | උමා මහේෂ්වරන් |
ආරම්භය | 1980 |
බිඳීම | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
මූලස්ථානය | 16 Haig Road, බම්බළපිටිය, කොළඹ 4 |
මැතිවරණ ලාංඡනය | |
නැංගුරම ගොනුව:DPLFS.png | |
වෙබ් අඩවිය | |
plote.org | |
පක්ෂ ධජය | |
ශ්රී ලංකාවේ දේශපාලනය දේශපාලන පක්ෂ මැතිවරණ |
Close