දිල්හාර ප්‍රනාන්දු
ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා / From Wikipedia, the free encyclopedia
කොංගෙනිගේ රන්දි දිල්හාර ප්‍රනාන්දු (උපත 19 ජූලි 1979) යනු ජාත්‍යන්තර පිටියෙහි ටෙස්ට්, එදිජා සහ වි20ජා තරග වල නියැලෙන වෘත්තීය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
Quick Facts පුද්ගලික තොරතුරු, සම්පූර්ණ නම ...
පුද්ගලික තොරතුරු | |
---|---|
සම්පූර්ණ නම | කොංගෙනිගේ රන්දි දිල්හාර ප්‍රනාන්දු |
උපත | 19 ජූලි 1979 (1979-07-19) (වයස 44) කොළඹ, ශ්‍රී ලංකාව |
උස | 6 ft 3 in (1.91 m) |
පිතිකරන විලාසය | දකුණතින් පිත්ත හසුරුවන |
පන්දුයැවීම් විලාසය | දකුණතින් වේග පන්දු |
භූමිකාව | පන්දු යවන්නා |
ජාත්‍යන්තර තොරතුරු | |
ජාතික කණ්ඩායම | ශ්‍රී ලංකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම |
Close