ද්වාරය:භූවේදය
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2023 ඔක්තෝබර්)
|
හැඳින්වීම
භූවේදය (ඉංග්‍රීසි: Geology), ස්වභාවිකවේදයේ ශාඛාවක් වෙයි.
තෝරාගත් ලිපි
- Image 1
පාෂාණීය ධාතූ විද්‍යාව යනු ශාක හා සත්ත්ව පොසිල පරීක්ෂා කිරීම හරහා පෘතුවිය මත ඇති ප්රාග් ඓතිහාසික ජීවි ආකාර පිළිබද අධ්‍යයනයයි. මෙයට වස්තු පොසිල, පථ, බෙන, ඉවත් කළ කොටස්, පොසිල ගත වුණු මල හා රසායනික අවශේෂ පිළිබද අධ්‍යයන ඇතුළත් වෙයි. ප්රාග් ඓතිහාසික මනුෂ්‍යයන්, ඔවුන්ගේ සංස්කෘතිය හා ඔවුන්ගේ හැසිරීම පිළිබද අධ්‍යයනය, පුරා විද්‍යාව හා පාෂාණීය ධාතු මනුෂ්‍ය විද්‍යාව යන විෂය පථයන්ට අයත් වෙයි.dkdkekkeekkekdkeke (තව දුරටත්...) - Image 2සිතියම් විද්‍යාව හෝ සිතියම් නිර්මාණකරණය (ඉංග්‍රීසි: Cartography) යනු පෘථිවිය පැතලි මතු පිටක යලි ඉදිරිපත් කිරීමේ අධ්‍යයනයන් හා ප්‍රායෝගික භාවිතයන්ය. (ග්‍රීක් භාෂාවෙන් මෙහි අර්ථය සිතියම් ලිවීම යන්නයි) මෙයින් තොරතුරු කාර්යක්ෂමව හා වේගයෙන් සන්නිවේදනය කළ හැකිය. සමබර හා කියවිය හැකි යලි ඉදිරිපත් කිරීමක් නිර්මාණය කිරීම සඳහා විද්‍යාව සෞන්දර්යය හා තාක්ෂණික හැකියාවන් සංයෝජනය කිරීමක් සිතියම් විද්‍යාවේදී සිදුවේ.
සිතියම් නිර්මාණකරණයේදී මුහුණ දීමට සිදුවන එක් ගැටලුවක් නම් පෘථිවිය මතුපිට ත්‍රිමාණ අවකාශයේ වක්රාකාර ස්වරූපයක් ගැනීමේ සරල යථාර්තයයි. නමුත් පැතලි මතුපිටක් තුළදී එය ද්වීමානව යලි ඉදිරිපත් කළ යුතුය. මෙහිදී අවශ්‍යයෙන්ම යම් ප්‍රමාණයක විරූපණයක් ඇති විය යුතුය. නමුත් ප්‍රක්ෂේපණයන් භාවිතයෙන් විරූපණය යම්තාක් දුරකට අවම කරගත හැකිය. තවදුරටත් පෘථිවිය ගණිතමය ගෝලයක් නොවේ. එහි ස්වරූපය ජ්යාභයක් වශයෙන් හැඳින්වේ. එනම්, වඩාත් අක්‍රමවත් නමුත් නිෂ්චිතව දැනගත හැකි හා ගණනය කළ හැකි ස්වරූපයකි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට භූවේදය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
උප ප්‍රවර්ග
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව