ද්වාරය:කාලගුණය
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2023 ජූලි)
|
හැඳින්වීම
තෝරාගත් ලිපි
- Image 1
වායුගෝලයක් යනු, ග්‍රහලෝකයක් හෝ වෙනත් ද්‍රව්‍යමය වස්තුවක් හෝ වටා පවතින වායු ස්තරයක් වන අතර, එම වස්තුවෙහි ගුරුත්වය විසින් එසේ රඳවා ගනු ලබයි. වායුගෝලයක් රඳවා ගනු ලැබිය හැකි වීමේ හැකියාව ඉහළින් පවතින්නේ එය මත දැරෙන ගුරුත්වජ බලය විශාල නම් හා වායුගෝලයෙහි උෂ්ණත්වය අඩු නම් වෙයි. (තව දුරටත්...) - Image 2(ඉංග්‍රීසි: Dry season)
වියළි කලාපවල දේශගුණය විස්තර කිරීමේ දී යොදාගන්නා පොදු වචනය වන්නේ වියළි කාලයයි. වියළි කලාපවල දේශගුණය වියළි කලාපීය වැසි තීරය මඟින් බලපත්වනු ලැබේ. එය අවුරුද්ද පුරාම උතුරේ සිට දකුණට බලපායි. වියළි කලාපීය දක්ෂිණ වැසි තීරය වැටී ඇත්තේ දල වශයෙන් ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාලය තුළය. මේ කාලය තුළ උතුරු වියළි කලාප වියළි කාලයක් අත්දකී. එහි ජලය උරා ගැනීම ඉතා විරලය. නියම වශයෙන් දවස පුරා අධික රස්නයෙන් හා හිරු එලියෙන් යුක්ත වේ. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා වැසි තීරුව බලපවත්වන්නේඋතුරු අර්ධගෝලයේ ය. එම කාලය තුළ දකුණු අර්ධගෝලය ඔවුන්ගේ වියළි කලාපය අත්දකී. (තව දුරටත්...)
Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට කාලගුණය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
Lua දෝෂය in Module:Random_slideshow at line 192: No images found.
උප ප්‍රවර්ග
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව