තෙළිගු
From Wikipedia, the free encyclopedia
තෙලිඟු (ඉංග්‍රීසිඋච්චාරණය: /ˈtɛlᵿɡuː/;[4] తెలుగు [t̪el̪uɡu]) යනු ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂාවකි. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ රාජ්‍ය බසයි. 74,000,000කගේ පමණ මව් බසයි. අතීතයේ අණ්ඩර දෙමළ යනුවෙන් හැඳින්වූයේ ද මෙම බසයි.[තහවුරු කර නොමැත]
Quick Facts තෙලිඟු, උච්චාරණය ...
තෙලිඟු | |
---|---|
తెలుగు | |
උච්චාරණය | IPA: [t̪el̪uɡu] |
ස්වදේශික වන්නේ | ඉන්දියාව |
කලාපය | ආන්ධ්‍ර ප්‍රදේශ්, තෙලංගානා, යානම් (පුදුචෙරි) සහ යාබද ප්‍රාන්ත |
ජන වර්ගය | තෙලිඟු ජනයා |
ස්වදේශික හසුරුවන්නන් | මිලියන 74.0 (2001)[1] |
ද්‍රවිඩ
| |
ලේඛන ක්‍රමය | තෙලිඟු වර්ණමාලාව තෙලිඟු බ්‍රේල් |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | පහත ඉන්දියාවේ ප්‍රාන්ත සහ ඒකාබද්ධ භූමි:
|
භාෂා කේත | |
ISO 639-1 | te |
ISO 639-2 | tel |
ISO 639-3 | tel |
ග්ලොටෝලොග් | telu1262 තෙලිඟු[2]oldt1249 පැරණි තෙලිඟු[3] |
ලින්ග්වාස්ෆියර් | 49-DBA-aa |
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න. |
Close