භෞතික භූගෝලවේදයේ දී, තුන්ද්‍රා (ඉංග්‍රීසි: tundra, /ˈtʌndrə,_ˈtʊnʔ/) යනුවෙන් හඳුන්වනුයේ
ශීතාධික තත්ත්ව සහ කෙටි වර්ධන සමයන් හේතු කොට ගෙන ශාක වර්ධනයට බාධා සහිත biome වර්ගය කි. තුන්ද්‍රා යෙදුම රුසියානු භාෂාවේ тундра (tundra) පදය මුල් කරගෙන සැදුණක් වේ.[1]
Quick Facts තුන්ද්‍රා, භූගෝල විද්‍යාව ...
තුන්ද්‍රා |
---|
|
ආක්ටික් තුන්ද්‍රා ප්‍රදේශය දක්වන සිතියමක් |
|
භූමි ප්‍රමාණය | 11,563,300 km2 |
---|
දේශගුණික ප්‍රභේදය | ET |
---|
Close