තින් මෑන් (න්‍යෂ්ටික බොම්බය)
න්‍යෂ්ටික අවිය / From Wikipedia, the free encyclopedia
තින් මෑන් (සිංහල තේරුම: කෙට්ටු මිනිසා) නම් න්‍යෂ්ටික බොම්බයවු කලී ප්ලූටෝනියම් තුවක්කු ආකරයේ න්‍යෂ්ටික බොම්බය කි. එය අමෙරිකා එක්සත් ජනපදය විසින් මෑන්හැටන් ව්‍යපෘතිය යටතේ දියුනු කරන ලදී.තුවක්කු ආකරයේ හැඩය ගත් මෙම න්‍යෂ්ටික බොම්බයේ තිබූ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකවල ඉබේ සිදුවන ස්ථෝථන අනුපාතය ඉතා ඉහල අගයක් ගෑනිම නිසා, මෙම ව්‍යපෘතිය අත්හැරදැමීමට සිදුවුනි.