ඩවුන්ෆෝස්
From Wikipedia, the free encyclopedia
ඩවුන් ෆෝර්ස් හෙවත් යටිකුරු තෙරපුම යනු වායු ගතික විද්‍යානුකූලව නිර්මාණය කරන ලද මෝටර් රථයක පවතින ගති ලක්ෂණ අනුව එම රථයේ ඉහළ සිට පහලට ක්‍රියාත්මක වනු ලබන බලයයි. මෙම බලය මගින් සිදුවන ක්‍රියාවලිය නම්, රථයේ ටයර මත ඇති වන අමතර බලය නිසා එය පොළවට වඩා තදින් ග්‍රහණය වීමෙන් රථයයට වංගුවකදී වඩා වේගයෙන් ගමන් කිරීමට හැකි වීමයි.