ජෝසුන්හි ජොංජෝ රජ
From Wikipedia, the free encyclopedia
ජොං ජෝ රජු (1752 ඔක්තෝම්බර් 28 - 1800 අගෝස්තු 18) කොරියාවේ ජෝසුන් රාජ වංශයේ 22වන පාලකයා (රාජ. 1776-1800) වේ. එතුමා විසින් කොරියානු රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට හා දියුණු කිරීමට විවිධ උත්සාහයන් ගන්නා ලදී. මෙතුමාට පෙර මෙතුමන්ගේ මුත්තණුවන් වූ යොංජෝ රජු (රාජ. 1724-1776) විසිනුත් මෙතුමාට පසුව මෙතුමන්ගේ පුත්‍ර සුන්ජෝ රජු (රාජ. 1800-1834) විසිනුත් පාලනය ගෙන යන ලදී.
Quick Facts ජොංජෝ, රාජ්‍ය සමය ...
ජොංජෝ | |
---|---|
ජෝසුන් රාජවංශයේ රජ | |
රාජ්‍ය සමය | 1776 අප්‍රේල් 27 – 1800 අගෝස්තු 18 |
පූර්වප්‍රාප්තිකයා | ජෝසුන්හි යොංජෝ රජ |
අනුප්‍රාප්තිකයා | ජෝසුන්හි සුන්ජෝ රජ |
උපත | 28 ඔක්තෝබර් 1752(1752-10-28) චංග්යොංගුං මාලිගය, ජෝසුන් රාජධානිය |
මරණය | 18 August 1800(1800-08-18) (වයස 47) චංග්යොංගුං මාලිගය, ජෝසුන් රාජධානිය |
භූමදානය | ගෝල්ල්යොං, හ්වාංසොං. ග්යොංගි |
වල්ලභයා | හ්යෝයී අගබිසව, රාජකීය වංශවත් වොන් බිසව,උපබිසවකි රාජකීය වංශවත් හ්වා බිසව,උප බිසවකි රාජකීය වංශවත් ඊ බිසව, උපබිසවකි රාජකීය වංශවත් සු බිසව, උප බිසවකි |
දරුවන් | කිරුළහිමි මුන්හ්යෝ කුමරු, ජෝසුන්හි සුන්ජෝ රජ |
වංශය | යි ගෘහය |
පියා | කිරුළහිමි සදෝ කුමරු |
මව | හ්යේග්යොං ආර්යාව |
Close
Quick Facts හංගුල්, හන්ජා ...
ජෝසුන්හි ජොංජෝ රජ | |
හංගුල් | 정조 |
---|---|
හන්ජා | 正祖 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Jeongjo (ජොංජෝ) |
මැකූන්–රයිෂවර් | Chŏngjo (චොංජෝ) |
උපන් නාමය | |
හංගුල් | 이산 |
හන්ජා | 李祘 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ සන් |
මැකූන්–රයිෂවර් | යි සන් |
Close
ඇතැමුන්ට අනුව ජොංජෝ යනු ජෝසුන් රාජ වංශයේ සිටි සාර්ථක හා දූර දර්ශී පාලකයන්ගෙන් කෙනෙකි. එමෙන්ම ඔහුව අධිතක්සේරුවට ලක් කළ බව ද සඳහන් වේ. එසේම මෙතුමාගේ කාලයේ ජේජු දූපතේ සිටි ගිම් මන් දොක් නම් ව්‍යාපාරික කාන්තාවක් ගැනත් තොරතුරු සදහන් වී ඇත.