ජෝසප් (ජාකොබ්ගේ පුත්‍රයා)
From Wikipedia, the free encyclopedia
නව ගිවිසුමෙහි ජෝසප් සඳහා, ශුද්ධවූ ජෝසප් බලන්න
ජෝසප් (හෙබ්‍රෙව්: יוֹסֵף , සම්මත Yosef ටයිබේරියානු Yôsēp̄, අරාබි: يوسف, Yūsuf ; "යාවේ මට තවත් එකතු කරන සේක්වා"[1]) වනාහී හෙබ්‍රෙව් බයිබලයෙහි වැදගත් චරිතයක් වන අතර, කානන්හී ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ්ගේ කථාන්තරය ඔහුගේ මැදිහත් වීමෙන් ඊශ්‍රායෙල් ජනතාව ඊජිප්තුවෙහි වහල් භාවයෙන් මුදාගැනුමෙහි අපරාපරිය කතාන්තරයට සම්බන්ධ කෙරෙයි.