ජුන්නර්
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ පිහිටි නගරය / From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර හි පූනේ දිස්ත්‍රික්කයේ පිහිටි ජුන්නර් නගරය පිලිබඳ වේ. පූනේ දිස්ත්‍රික්කයේ තාලුකාව සඳහා, ජුන්නර් තාලුකාව බලන්න.
ජුන්නර් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි.[1] මෙම නගරයේ ඉතිහාසය පළමු සහස්රකය තෙක් දිවෙයි. මෙහි යාබද ශිව්නේරි බලකොටුව මරාඨ අධිරාජ්‍යයේ නිර්මාතෘ ඡත්‍රපති ශිවාජි මහරජුගේ උපන් ස්ථානය වේ. 2018 ජනවාරි 9 වන දින මහාරාෂ්ට්‍ර රජය විසින් ජුන්නර් නගරය පූනේ දිස්ත්‍රික්කයේ පළමු සංචාරක කර්මාන්ත තාලුකාව ලෙස නම් කරන ලදී.[2]
Quick Facts ජුන්නර්, රට ...
ජුන්නර් | |
---|---|
නගරය | |
ජුන්නර් නගරය | |
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර තුළ පිහිටීම | |
ඛණ්ඩාංක: 19.2°N 73.88°E / 19.2; 73.88 | |
රට | ඉන්දියාව |
ප්‍රාන්තය | මහාරාෂ්ට්‍ර |
දිස්ත්‍රික්කය | පූනේ |
උන්නතාංශය | 689 මී (2,260 අඩි) |
ජනගහණය(2011) | |
• මුළු | 36,567 |
භාෂා | |
• නිල | මරාඨි |
වේලා කලාප | IST (UTC+5:30) |
වෙබ් අඩවිය | ජුන්නර් සංචාරක වෙබ්අඩවිය |
Close