ජනගහණ ඝණත්වය අනුව ස්වෛරී රාජ්‍ය හා පරායත්ත භූමිප්‍රදේශ ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
මෙය මානව ගහණ ඝනත්වය අනුව ශ්‍රේණිගත කරන ලද ස්වෛරී රාජ්‍ය හා පරායත්ත භූමිප්‍රදේශ ලැයිස්තුවකි. ගහණ ඝනත්වය ගණනය කර ඇත්තේ වර්ග කිලෝමීටරයකට හෝ වර්ග සැතපුමකට සිටින මිනිස් පදිංචිකරුවන් සංඛ්‍යාව ලෙසටය.