චීන සමූහාණ්ඩුවේ ජාතික දිනය
From Wikipedia, the free encyclopedia
දහයේ දෙකෙහි දිනය හෝ දහයේ දෙවන දිනය ලෙසින්ද හැඳින්වෙන [1] චීන සමූහාණ්ඩුවේ ජාතික දිනය [2] යනු, චීන සමූහාණ්ඩුවේ (ROC) ජාතික දිනය වෙයි. චීනයේ චිං රාජ වංශයේ බිඳ වැටීමට හා 1912 ජනවාරි 1 දිනදී, චීන සමූහාණ්ඩුව පිහිටුවීමට හේතු පාදක වූ, 1911 ඔක්තොම්බර් 10 දිනදී ඇරඹුනු වූ චං කැරැල්ල එදිනදී අනුස්මරණය කෙරෙයි.
Quick Facts චීන සමූහාණ්ඩුවේ ජාතික දිනය, Also called ...
චීන සමූහාණ්ඩුවේ ජාතික දිනය | |
---|---|
Also called | දහයේ දෙකෙහි දිනය, දහයේ දෙවන දිනය |
Observed by | චීන සමූහාණ්ඩුව |
Type | ඓතිහාසික, සංස්කෘතික, ජාතිකවාදී |
Celebrations | ගිනිකෙළි සහ විවිධ ප්රසංග ඇතුළු උක්සවාංග |
Date | ඔක්තොම්බර් 10 |
Frequency | වාර්ෂික |
Close
චීන සිවිල් යුද්ධයේ ප්රතිඵලයක් වශයෙන්, ප්රධාන භූමි ප්රදේශයේ බලය අහිමි වූ චීන සමූහාණ්ඩුවේ රජය, 1949දී තායිවානය වෙත ස්ථානගත විය. ජාතික දිනය වර්තමානයෙහි ප්රධාන වශයෙන් සිහිකරනුයේ තායිවානයේ වන අතර, සමහරක් පාරසමුද්ර චීන ජාතිකයන් විසින්ද එය සිදුකෙරෙයි.