ගුවන් යානා එන්ජින්
From Wikipedia, the free encyclopedia
ගුවන් යානා එන්ජින් (ඉංග්රීසි: aircraft engine, aero engine), යනු ගුවන් යානා සඳහා වන ප්රචාලනය පද්ධතියේ propulsion system බලය සපයන අංගය වෙයි. බලය සපයන අංගයක් භාවිහා වන සහිත ගුවන් යානා powered flight ලෙස හැඳින්වෙයි.[1] බොහෝ ගුවන් යානා එන්ජින් පිස්ටන් එන්ජින් හෝ වායු ටර්බයින වන අතර, රොකට් මගින් බලය සපයන කිහිපයක් සහ මෑත ඉතිහාසයේ දී විද්යුත් මෝටර් භාවිතා වන කුඩා UAV බිහි වී ඇත.