කෞතුකාගාර
From Wikipedia, the free encyclopedia
කෞතුකාගාරය යනු මහජනයාට විවෘත සමාජයේ හා එහි වර්ධනය පිළිබද සේවයේ නියුතු ස්ථිර ආයතනයක් වන අතර එමගින් අධයාපනය, අධ්‍යනය හා විනෝදාෂ්වාදයේ අරමුණු සදහා මානුෂ භාවය හා එහි වටපිටාවේ ඇති ස්පර්ෂීය හා ස්පර්ෂීය නොවන උරුම ලබාගැනීම, සංරක්ෂණය කිරීම, පරීක්ෂා කිරීම සන්නිවේදනය කිරීම හා ප්‍රදර්ශනය කිරීම සිදු කරයි. මෙය කෞතුකාගාර පිලිබදව වු ජාත්‍යන්තර කවුන්සිලය මගින් සිදු කරන ලද අර්ථ දැක්වීමයි. ඒකසත් රාජධානිෙය් කෞතුකාගාර සංගමය මගින් සිදු කරන ලද අර්ථ දැක්වීමක් වන්නේ (1998 දී ඇති කරන ලද)
කෞතුකාගාර මගින් රුචිකත්වය, ඉගෙනීම හා විනෝදාස්වාදය සදහා එකතු පරීක්ෂා කිරීමට ඉඩ ලබාදෙයි. ඒවා ප්‍රදේශ විය හැකි මානව කෘති හා ද්‍රව්‍ය එකතු කරන ආරක්ෂා කරන හා නිපදවන ආයතන වන අතර සමාජයට විශ්වාසදායි අයුරින් ඒවා දරාසිටියි.
ලොවපුරා කෞතුකාගාර දස දහස් ගණන් පවතියි. සාපකේෂව කුඩා ලැයිස්තුවක් සදහා කෞතුකාගාර ලයිස්තුව බලන්න.