කොළඹ
ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර / From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය නගරය පිලිබඳ වේ. වෙනත් භාවිත සඳහා, කොළඹ (වක්‍රෝත්තිහරණය) බලන්න.
කොළඹ යනු ශ්‍රී ලංකාවේ විශාලතම නගරය මෙන්ම වාණීජ අගනගරයයි.[3] පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොළඹට තදාසන්නව පිහිටා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලන කේන්ද්‍රස්ථානය කොළඹ වේ. කොළඹ නගර සීමාව තුළ 752,993 ජනගහනයක් වාසය කරයි.[1]කොළඹ නගරයේ වරාය ශ්‍රීලංකාවේ ප්‍රධාන ආනයන හා අපනයනය අතින් ආර්ථික ප්රගමනයට ද හේතු වේ.
Quick Facts කොළඹColombo கொழும்பு, රට ...
කොළඹ Colombo கொழும்பு | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
වාණිජ අගනගරය | |||||||||
පුරවරය | |||||||||
ඛණ්ඩාංක: 6°56′04″N 79°50′34″E | |||||||||
රට | ශ්‍රී ලංකාව | ||||||||
පළාත | බස්නාහිර පළාත | ||||||||
දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය | ||||||||
ආණ්ඩුව / පරිපාලනය | |||||||||
• පරිපාලනය | කොළඹ මහනගර සභාව | ||||||||
• ප්‍රධාන කාර්යාලය | නගර ශාලාව | ||||||||
• නගරාධිපති | රෝසි සේනානායක (එජාප) | ||||||||
සරිය | |||||||||
• වාණිජ අගනගරය | 37.31 කිමී2 (14.41 සතරැස් සැත) | ||||||||
උන්නතාංශය | 1 මී (3 අඩි) | ||||||||
ජනගහණය(2011[1]) | |||||||||
• වාණිජ අගනගරය | 752,993 | ||||||||
• ඝණත්වය | 20,182/කිමී2 (52,270/වර්ග සැත) | ||||||||
• නාගරික | 2,323,826[2] | ||||||||
• පුරවර | 5,648,000 | ||||||||
වේලා කලාප | SLST (UTC+05:30) | ||||||||
තැපැල් කේත | 0xxxx | ||||||||
දුරකථන කේතය(න්) | 011 | ||||||||
වෙබ් අඩවිය | colombo.mc.gov.lk |
Close