කාමාඛ්‍යා දේවාලය
From Wikipedia, the free encyclopedia
කාමාඛ්‍යා දේවාලය නැතහොත් කාම්රූප්-කාමාඛ්‍යා[2] යනුවෙන් හැඳින්වෙන්නේ කාමාඛ්‍යා මව් දෙවඟනට පිදූ හින්දු දේවාලයකි.[3] එය ශක්ති පීඨ 51 අතුරින් වඩාත්ම පැරණිතම දේවාලයකි.[4] සංරක්ෂණය කළ පිටපත 26 අප්‍රේල් 2020 at the Wayback Machine කාමාක්ය දේවාලය ඉදිකර ඇත්තේ කාමාක්ය හෝ සති දේවතාවියට ගරු කිරීමක් වශයෙනි. මෙම විහාරස්ථානයේ පිළිමයක් නොමැත. මෙහිදී සයාේනිය වැනි හැඩැති පැතලි පර්වතයක් පමණක් වන්දනාමාන කරනු ලැබේ, ඒ නිසා කාමාක්ය දේවතාවියද ලේ ගැලීමේ දේවතාවියක් ලෙස ගෞරවයට පාත්‍ර වේ. පන්සලේ ‘ගාර්වග්රිහා’ හෝ ශුද්ධස්ථානය හින්දු දේවතාවිය වන ශක්ති දේවතාවියගේ මිථ්‍යා ගර්භාෂය සහ යෝනි මාර්ගය ඇති බව විශ්වාස කෙරේ.[5]
Quick Facts කාමාඛ්‍යා දේවාලය, මූලික තොරතුරු ...
කාමාඛ්‍යා දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | නීලාචල් කන්ද, ගුවහාති |
භූගෝලීය ඛණ්ඩාංක | 26.166426°N 91.705509°E / 26.166426; 91.705509 |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | කාමාඛ්‍යා |
උත්සව | අම්බුබාචි මේලා |
ජනපදය | ඇසෑම් |
රට | ඉන්දියාව |
වෙබ්අඩවිය | maakamakhyadevalaya.org |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | නීලාචල් වර්ගය |
නිර්මාපක | විවිධ |
සම්පූර්ණ කෙරුණේ | 8වන-17වන සියවස්[1] |
සම්පූර්ණ විස්තර | |
දේවස්ථාන(ය) | 6 |
ස්මාරක(ය) | 6 |
Close