එඩ්වඩ් ජෙනර්
From Wikipedia, the free encyclopedia
the New Zealand poet and translator සඳහා, Edward Jenner (writer) බලන්න
එඩ්වඩ් ජෙනර් (ඉංග්‍රීසි: Edward Jenner) FRS FRCPE FLS[1] (17 May 1749 – 26 January 1823) වසූරිය එන්නත දියුණු කිරීමට උරදුන් බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයෙකි. එන්නත් කිරීම ජෙනර් සිවින් ප්‍රචලිත කරවන ලද අතර එය අද රෝග වර්ග කිහිපයක්ම වැළක්වීම සඳහා භාවිතා වේ.[2][3]
Quick Facts Edward Jenner, උපත ...
Close