උඩරට සංග්රාම
From Wikipedia, the free encyclopedia
උඩරට සංග්රාම (හෝ නුවර සංග්රාම) ලෙස හැඳින්වෙන්නේ බ්‍රිතාන්‍ය හමුදාව සහ ශ්‍රී ලංකාවේ උඩරට රාජධානිය අතර 1796 සහ 1818 කාලවලදී ඇතිවූ යුධ ගැටුම් ය. වඩාත් පැහැදිලිව කියතොත්, බ්‍රිතාන්‍ය විසින් 1803 දී සහ 1815 දී සිදු කරන ලද උඩරට ආක්රමනයන් ය.
Quick Facts උඩරට සංග්රාම, දිනය ...
උඩරට සංග්රාම | |||||||
---|---|---|---|---|---|---|---|
දෙවෙනි උඩරට සංග්රාම සමයේ ඉන්දියානු උපමහද්වීපයෙහි සිතියමක්; මෙහි මුලු ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය පාලනය යටතේ බවට පෙන්වා ඇතත්, උඩරට රාජ්‍ය මධ්‍යම කඳුකරයේ සුරක්ෂිතව පැවතුනි. | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
උඩරට රාජධානිය | බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ලෙව්කේ දිසාව පලීපාන මොහොට්ටාල |
ෆ්රෙඩ්රික් නෝර්ත්, ගිල්ෆර්ඩ්හී පස්වන අර්ල්වරයා හේ මැක්ඩොවෙල් ඇඩම් ඩේවි කර්නල් බා(ර්)බට් | ||||||
සම්බන්ධිත හමුදා ඒකකයන් | |||||||
උඩරට හමුදාව |
ග්‍රීන් හොවර්ඩ්ස් ගේ 19 වෙනි පාබල රෙජිමේන්තුව රජුගේ යෝක්ෂයර් සැහැල්ලු හමුදාවේ 51 වෙනි පාබල රෙජිමේන්තුව ලංකා රයිෆල් රෙජිමේන්තුව |
Close