ඊසානදිග එක්සත් ජනපදය
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය භුගෝලවිද්යාත්මක ප්රදේශය පිලිබඳ වේ. පදයෙහි අනෙකුත් භාවිතා සඳහා, ඊසානදිග එක්සත් ජනපදය (වක්රෝත්තිහරණය) බලන්න.
ඇමරිකානු ඊසානදිග හෝ සරල ලෙසින් ඊසානදිග ලෙසින්ද හැඳින්වෙන, ඊසානදිග එක්සත් ජනපදය යනු, උතුරෙන් කැනඩාවෙන්ද, නැගෙනහිරෙන් අත්ලාන්තික් සාගරයෙන්ද, දකුණෙන් දක්ෂිණදිග එක්සත් ජනපදයෙන් සහ, බටහිරින් මධ්යබටහිර එක්සත් ජනපදයෙන්ද මායිම්වී ඇති ඇමරිකානු එක්සත් ජනපදයෙහි භූගෝලවිද්යාත්මක භූමිප්රදේශයකි.