ඊජිප්තුවේ ෆරීඩා
From Wikipedia, the free encyclopedia
ෆරීඩා රැජින (උපත සෆීනාස් සුල්ෆිකාර් ලෙස 1921 සැප්තැම්බර් 5 – 1988 ඔක්තෝබර් 16) (අරාබි: صافيناز ذوالفقار) යනුවෙන් හැඳින්වෙන්නේ ෆාරූක් රජුගේ පළමු බිරිඳයි. ආසන්න වශයෙන් වසර එකොළහක් පමණ ඇය ඊජිප්තුවේ රැජින ලෙස කටයුතු කළා ය.
Quick Facts ෆරීඩා, ඊජිප්තුවේ වල්ලභ රැජින ...
ෆරීඩා | |||||
---|---|---|---|---|---|
ඊජිප්තුවේ වල්ලභ රැජින | |||||
නිල කාලය | 1938 ජනවාරි 20– 1948 නොවැම්බර් 17 | ||||
උපත | 5 සැප්තැම්බර් 1921(1921-09-05) ඇලෙක්සැන්ඩ්රියාව, ඊජිප්තුව | ||||
මරණය | 16 ඔක්තොම්බර් 1988(1988-10-16) (වයස 67) මාදි, කයිරෝ, ඊජිප්තුව | ||||
වල්ලභයා | ඊජිප්තුවේ ෆාරූක් (වි. 1938; දි. 1948) | ||||
දරුවන් | ෆේරියල් කුමරිය ෆවුසියා රැජින ෆාඩියා කුමරිය | ||||
| |||||
වංශය | මුහම්මද් අලි රාජවංශය (විවාහයෙන්) | ||||
පියා | යූසෙෆ් සුල්ෆිකාර් පාෂා | ||||
මව | සයිනබ් ස'ඉද් | ||||
ආගම | ඉස්ලාම් | ||||
වෘත්තිය | චිත්ර ශිල්පිනිය |
Close