ඉන්දුනීසියාවේ ජාතික කෞතුකාගාරය
ජකර්තාවේ පිහිටි පුරාවිද්‍යා, ඓතිහාසික, ජන, සහ භූගෝලවිද්‍යාත්මක කෞතුකාගාරය / From Wikipedia, the free encyclopedia
ඉන්දුනීසියාවේ ජාතික කෞතුකාගාරය (ඉන්දුනීසියානු: Museum Nasional), යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍යම ජකර්තාවේ ජලාන් මෙදන් මෙර්දෙකා බාරත් හි මෙර්දෙකා චතුරස්රයේ බටහිර පෙදෙසේ පිහිටි පුරාවිද්‍යා, ඉතිහාස, ජන, සහ භූගෝල විද්‍යා කෞතුකාගාරයකි. මෙහි ඉදිරි අංගනයෙහි වූ හස්ති ප්‍රතිමාව නිසා මෙය ගජ කෞතුකාගාරය (ඉන්දුනීසියානු: Museum Gajah) ලෙස ප්‍රචලිත ය. මෙහි වූ පුළුල් කෞතුක එකතුව තුළ සමස්ත ඉන්දුනීසියානු භූමියම ආවරණය කරමින් පුරාවස්තු අන්තර්ගත වේ.[1]
Quick Facts පිහිටුවීම, පිහිටීම ...
පිහිටුවීම | 1778 |
---|---|
පිහිටීම | Jl. මෙදන් මෙර්දෙකා මෙර්දෙකා බාරත් අං.12, මධ්‍යම ජකර්තා, ජකර්තා, ඉන්දුනීසියාව |
ඛණ්ඩාංක | 6°10′34″S 106°49′18″E |
වර්ගය | පුරාවිද්‍යා කෞතුකාගාර |
Public transit access | Monas |
වෙබ් අඩවිය | museumnasional.or.id |
Close